2015 සිට 2025 කාලය තුළ නිර්මාණය වූ චිත්‍රපට අතුරෙන් විශිෂ්ටතම චිත්‍රපටය ලෙස “Oppenheimer” නම් කර තිබුණෙ, සුප්‍රකට විදෙස් මාධ්‍යයක් වන “Collider” විසින්.
2023 වසරේදී හොඳම නළුවා සඳහා හිමිවන ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 7ක් දිනා ගැනීමට සමත් වූ “Oppenheimer” චිත්‍රපටය මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ගැනීමට සමත් උනා.
වෙබ් අඩවිය නම් කළ හොඳම චිත්‍රපට ලැයිස්තුව පහත පරිදි වෙනවා.
- Oppenheimer
- Ones upon a time in Hollywood (2019)
- Drive my car (2021)
- Roma (2018)
- The Zone of Interest (2023)
- All of us Strangers (2023)
- Parasite (2019)
- Moonlight (2016)
- The Banshees of Inisherin (2023)
- The Worst Person in the World(2021)
