NextWatch

අලි කොරිඩෝ 07 ක්

වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 07 ක් කඩිනමින් විවෘත කරන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුවක්තලේ, නාචච්දූව, නාච්චදූව විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව, හත් පටුනාව, යන අලි කොරිඩෝ ඒ අතරට ඇතුලත් වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපදෙස් මත ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ. එලෙස අලි කොරිඩෝ 07 ක් විවෘත කරන්නේ, අලි මිනිස් ගැටුම අවම කිරීමේ මූලික පියවරක් ලෙසයි.

Exit mobile version