NextWatch

නාමල් රාජපක්ෂට වරෙන්තු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත්කරර තිබේ. හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මේ ලෙස වරෙන්තු නිකුත්කර ඇතිබව පොලිසිය පවසයි

Exit mobile version