ජුලි මාසයේ වැඩිහිටි දීමනාව අද
ජුනි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (30) දිනයේ අදාළ අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව රුපියල් 3,003,840,000 ක මුදල් ප්‍රතිලාභීන් 600,768 ක් අතර බෙදා හැරීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරයි.
අදාළ ප්‍රතිලාභීන්ට අද දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බව තවදුරටත් සඳහන් වෙයි
