NextWatch

රනිල්ගේ පෞද්ගලික ලේකම් CID යට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අද (04) CID යට කැඳවා තිබේ.

ඒ ජනපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් සිදුකළ විදේශ සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් බව සඳහන් වෙයි.

මීට අදාලව හෙට (05) දිනයේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද, CID යට කැඳවා තිබේ.

Exit mobile version