හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් අද(6) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට