NextWatch

විමල් වීරවංශ CID යට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ඔහු මෙලෙස පැමිණ ඇත්තේ එම දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශයට අදාළව මෙලෙස කැඳවන්නට ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වීමට පෙර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවේ කියා සිටියේය.

Exit mobile version