NextWatch

ඩයනා ගමගේට වරෙන්තු

ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ලංකාවේ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන ඩයනාගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

ඉහත චෝදනාවට අදාළ නඩුව අද කැඳවනු ලැබූ අතර එහිදී අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇයට මෙසේ වරෙන්තු නිකුත් කළේය.

Exit mobile version