ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත (CID) වෙත පැමිණියේය.
එම කොට්ඨාසය විසින් සිදු කළ කැඳවීමකට අනුව ඔහු මෙහි පැමිණ තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ කාල සීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩන් යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාලව මෙම විමර්ශන සිදුවන බව සඳහන්වේ.
