NextWatch

රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර නියෝග කළේය.

ලක්ෂ 50ක ශරීර ඇප තුනක් මත මෙලෙස ඇප නියම කර තිබේ.

වර්තමාන රෝගී තත්ත්වය සලකා බලමින් මෙම ඇප නියෝගය ලබා දී තිබෙන බව සඳහන් වෙයි.

Exit mobile version