NextWatch

රනිල් රෝහලෙන් පිටව යයි

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහලෙන් පිටව ගොස් තිබේ.

අද උදෑසන (29) උදෑසන ඔහුව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇති බව සඳහන් වේ.

පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ ඇති වූ විජිලන තත්ත්වය සහ මතු වූ සංකූලතා හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර, පසුව දැඩිසත්කාර ඒකකය වෙත යොමු කර තිබේ.

Exit mobile version