මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර, මේ වනවිට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳවන ෂාධිකා ලක්ෂානි තැනැත්තිය ලබන 18 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරවම හමුවට අද(4) ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කොට තිබේ.
