අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත නිදහස් කර තිබේ. ඒ අනුව (08) ඔහු මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හැර ඇති බව සඳහන්වේ. 2006 වසරේදී පුද්ගලයකුට පහර දීමක් ඇතුළු චෝදනා කිහිපයකට එරෙහිව ඔහුට නඩු ගොනු කර තිබේ.
නිමල් ලංසාට ඇප
