NextWatch

කෙහෙල්බද්දර පද්මේ සමඟ සම්බන්ධතා පැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ගම්පහදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කෙහෙල් පද්දර පද්මය සමඟ සම්බන්ධතා පැවැත්වූවා යන චෝදනාවටයි.

කෙහෙල්බද්දර පද්මේ පසුගිය අගෝස්තු මස පසුගිය අගෝස්තු 28 ට ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඉන්දුනීසියාවේ ආරක්ෂක අංශ හා මෙරට පොලිසිය විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදීය.

Exit mobile version