NextWatch

ආපදා ගැන දැනුම්දෙන්න මෙහෙයුම් මැදිරි දුරකථන අංක මෙන්න

දිවයින පුරා මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට ආපදා පිළිබඳ දැනුම්දීම සඳහා දුරකථන අංකයන් පොලීසියෙන් හඳුන්වා දී තිබේ.

නායයෑම්, පස්කඳු කඩාවැටීම්, ජල ගැලීම් හා දැඩි සුළං හේතුවෙන් විශාල වශයෙන් මේ වනවිට අනතුරු හා පීඩාවන්ට ජනතාව පත්ව ඇති බවය.

එසේ හදිසි අවස්ථාවන්වලදී දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 47හි මෙහෙයුම් මැදිරි වෙත ජනතාවට තොරතුරු දැනුම්දිමේ හැකියාව පවතී.

එම දුරකථන අංක පහතින් දැක්වේ.

Exit mobile version