ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්වයන් සැලකිල්ලට ගනිමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ( ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ) හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස තුන්දහසක පිරිසක් සඳහා මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරයි.
ඛෙත්තාරාම ක්‍රීඩාංගණය හදිසි ආපදා රැදවුම් මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කරයි
