NextWatch

LankaPay පද්ධතියේ බිඳවැටීමක්

LankaPay පද්ධතියේ තාවකාලික බිඳවැටීමක් සිදුව තිබේ.

මේ හේතුවෙන් අන්තර් බැංකු ATM ගනුදෙනු, අන්තර් බැංකු මුදල් හුවමාරු, රාජ්‍ය ආයතන ගෙවීම් කටයුතු තාවකාලිකව ඇනහිට තිබේ.

තවද JustPay,LankaPay කාඩ්පත්,GovPay සහ LankaQR පද්ධතිද මේ හේතුවෙන් ක්‍රියාත්මක නොවන බව සඳහන් වේ.

Exit mobile version