NextWatch

මිලියන 330ක දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් මිලියන 330 ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වරාය අධිකාරියේ සේවකයින් තිදෙනෙකු ද සැකකරුවන් අතර සිටි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී මෙම දුම්වැටි තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version