NextWatch

පොලිස් පරීක්ෂකවරියක් ලෙස රඟපෑ කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ පොලිස් පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටි කාන්තාවක් පිටකොටුව ලැගුම්හලක් අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කර සිටියේ අදාළ සැකකාරිය පොලිස් ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසී පිස්තෝල වර්ගයේ පැති අවියකට සමාන ලෙස ලීයෙන් තැනූ අවියක් සන්තකයේ තබාගෙන සිටි බවය.

Exit mobile version