NextWatch

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු හෙට සිට යළි ඇරඹෙයි

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු හෙට (31) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

කෙසේ නමුත් මෙවර එම කටයුතු සඳහා ග්‍රාම නිලදාරීන් ගෙයින් ගෙට යාමේ ක්‍රියාවලිය සිදු නොකරන බවද වාර්තා වේ.

නමුත් යම් අයෙකුගේ පදිංචියේ යම් වෙනසක් පවතින්නේ නම් අදාළ පුද්ගලයා විසින් ඒ බව තමාට අයත් ප්‍රදේශයේ අදාළ ග්‍රාම නිලධාරිවරයා වෙත දැනුවත් කළ යුතුව තිබේ.

Exit mobile version