NextWatch

හිටපු ඇමති කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version