NextWatch

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා Airbus ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් එම කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ වන විට එම කොමිසම හමුවට පැමිණ තිබේ.

Exit mobile version