NextWatch

බැසිල් රාජපක්ෂට වරෙන්තු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

මාතර අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මාතර ‘බ්‍රවුන්ස් හිල්’ ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Exit mobile version