NextWatch

විමල්ගේ පොත ගැන අධිකරණයෙන් තීන්දුවක්

විමල් වීරවංශ මහතා විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” නමැති ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන ඇතැම් ලේඛනවලින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමයදේපොළ අයිතිය උල්ලංඝණය කිරීම වෙනුවෙන් ඒ මහතාට රුපියල් මිලියනක වන්දියක් ගෙවන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළේය.

Exit mobile version