හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයෙකු වූ සරත් වීරවංශ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කිරීමේ සිදුවීමකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
