NextWatch

දේශබන්දු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2022 වසරේ පැවැති අරගල සමයේදී එවකට පැවැති රජය විවේචනය කළ බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් පරීක්ෂක නලීන් ශ්‍රියන්ත යන මහත්වරුන් විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

Exit mobile version