NextWatch

කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි

මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන්, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ තත්ත්ව මත, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Exit mobile version