මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ වනවිට රැඳවියන් පිරිසක් වහලය මත නැග ඇති බව ද සඳහන්ය.
පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට පියවර ගැණින.
