22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් හතරක පිටපත් කථානායකවරයා වෙත ලැබී තිබේ.
මේ බව අද (20) පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.