NextWatch

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව සිදුකළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාකපක්ෂ මහතද අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණා.

එම ආයතනය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කර තිබූ කැදවීමකට අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බව සඳහන් වුණා.

Exit mobile version