NextWatch

නාමල් අදත් අධිකරණයට.

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ, ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවට අදාළවයි

අදාළ ‘ක්‍රිෂ්’ ගනුදෙනු නඩුවේ සිව්වන සැකකරු ලෙස පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ නම් කර ඇති අතර,ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

Exit mobile version