පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොළඹ මහාධිකරණය විසින් අද (30) දින වරෙන්තුවක් නිකුත් කර තිබේ.
කොළඹ මහාධිකරණයේ අංක 09 දරණ අධිකරණය මගින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව වාර්තා වේ.