NextWatch

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් ඉහළ නැංවීමට තිරිඟු පිටි ආනයනය කරන සහ බෙදාහරින ප්‍රධාන සමාගම් පියවර ගෙන තිබේ.

මෙලෙස ආනයනික තිරිඟු පිටි මිල ඉහළ යාම හමුවේ, කෙටි ආහාර සහ පරාටා මිල ගණන් සුළු වශයෙන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Exit mobile version