NextWatch

KPI ලෙස සටහන් කර ජීව උණ්ඩමනම්පේරිගේ ඉඩමකින්

සම්පත් මනම්පේරි නමැත්තා විසින් වළ දැමූ බව කියන ආයුධ තොගයෙන් සොයාගත් ජීව උණ්ඩ අතර තිබී ‘KPI’ ලෙස සටහන් කර තිබූ උණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබේ.

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් රන් පැහැති T-56 මැගසින් එකක්, උණ්ඩ 115 ක්, අත් බෝම්බයක් සහ පිස්තෝලයක් මෙලෙස සොයාගෙන තිබේ.

සම්පත් මනම්පේරි නමැත්තාට අයත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියට අදාළව, මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි.

Exit mobile version