NextWatch

මහින්දගේ නිවසත් අධිකරණයට

කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, නව මහාධිකරණ 04ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්වල පිහිටි ගොඩනැගිලි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත භාර දීම සඳහා සිය අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව,

යන ස්ථාන ලබා ගන්නා බව සදහන් වේ.

Exit mobile version