Saturday, April 18, 2026
30.3 C
Sri Lanka

මහින්දගේ නිවසත් අධිකරණයට

කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, නව මහාධිකරණ 04ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්වල පිහිටි ගොඩනැගිලි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත භාර දීම සඳහා සිය අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව,

  • අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07
  • අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
  • අංක B 108, විජේරාම පාර, කොළඹ 07
  • අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07

යන ස්ථාන ලබා ගන්නා බව සදහන් වේ.

Hot this week

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස් වූයේ ඇයි ?

බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී...

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

Topics

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron