ලංකාවේ 5G සංඛ්‍යාත
නිල වශයෙන්ම ලබා දේ.
වසර ගණනාවක් ප්‍රමාදයට පත් වූ ශ්‍රි ලංකාවට 5G තාක්ෂණය ලබා දීමේ දැවැන්ත ක්‍රියාන්විතය නිල වශයෙන් අරඹමින් 5G සංඛ්‍යාත වර්ණාවලි ඩයලොග් සහ මොමිටෙල් සමාගම් වෙත ලබා දීම ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) කොළඹ ජයික් හිල්ටන් පරිශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ මෙහෙයවීමෙන් පැවැති 5G සංඛ්‍යාත වර්ණාවලි ප්‍රධානෝත්සවයේ දී Dialog සහ SLT Mobitel ආයතන වෙත පහත සංඛ්‍යාත මෙහි දී නිලවශයෙන් පිරිනැමීම සිදුකෙරිණි.
(A) 3500 MHz Band
(1) 3400-3500 MHz 100 MHz – Dialog
(2) 3500- 3700 MHz 100 MHz – Mobitel
(B) 27 GHz band.
(3) 27,200 -27,400 MHz 200 MHz – Dialog
