ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාත
නිල වශයෙන්ම ලබා දේ.

වසර ගණනාවක් ප්‍රමාදයට පත් වූ ශ්‍රි ලංකාවට 5G තාක්ෂණය ලබා දීමේ දැවැන්ත ක්‍රියාන්විතය නිල වශයෙන් අරඹමින් 5G සංඛ්‍යාත වර්ණාවලි ඩය⁣ලොග් සහ මොමිටෙල් සමාගම් වෙත ලබා දීම ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) කොළඹ ජයික් හිල්ටන් පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ මෙහෙයවීමෙන් පැවැති 5G සංඛ්‍යාත වර්ණාවලි ප්‍රධානෝත්සවයේ දී Dialog සහ SLT Mobitel ආයතන වෙත පහත සංඛ්‍යාත මෙහි දී නිලවශයෙන් පිරිනැමීම සිදුකෙරිණි.

(A) 3500 MHz Band
(1) 3400-3500 MHz 100 MHz – Dialog
(2) 3500- 3700 MHz 100 MHz – Mobitel

(B) 27 GHz band.
(3) 27,200 -27,400 MHz 200 MHz – Dialog

Hot this week

AI ඡායාරූපයක් භාවිත කිරීම ගැන චතුරංග අබේසිංහගෙන් දෙරණට ලිපියක්

දෙරණ රූපවාහිනී නාලිකාවේ “දෙරණ 360” වැඩසටහනට අදාළ වීඩියෝවක, කර්මාන්ත...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව කල් තැබේ!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට...

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දෙන බවට IMF සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස IMF ඉදිරියටත් රැඳී සිටින...

පොහොර සැපයුම ගැන බිය විය යුතු නැහැ

ගොවිජනතාවට සහන රැසක් ලබාදී ඇති බැවින් පොහොර සැපයුම සම්බන්ධයෙන්...

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව...

Topics

අමෙරිකානු වීසා අයදුම්කරුවන්ට දැඩි අවවාදයක්!

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා...

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron