හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත මාරු කර යවා තිබේ.
ඇය මීට පෙර ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත ඇයව මෙලෙස ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.

