TVS RONIN ශ්‍රී ලංකාවේ යතුරුපැදි ලෝකයට නව පරිච්ඡේදයක් එක් කරයි

ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවකයන්ට නව අත්දැකීමක් එක් කරමින් නවතම TVS Ronin යතුරුපැදිය මෙරට වෙළඳපොළට හඳුන්වාදීම අති උත්කර්ෂවත් අයුරින් පසුගිය (09) වැනිදා සිදුකෙරිණි.

ඒ උණවටුන Araliya Beach Resort හෝටල් පරිශ්‍රයේදීය.

මේ සඳහා TVS ඉන්දියා සමාගමේ නියෝජිතයන්, TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වය, සමාජ මාධ්‍ය නිර්මාණ ශිල්පීහු, මූල්‍ය ආයතන නියෝජිතයෝ, යතුරුපැදි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ සහ යතුරුපැදි ලෝලීන් රැසක්ද එක්ව සිටියහ.

Modern-retro ශෛලියෙන් නිර්මාණය කර ඇති මෙම යතුරුපැදිය 225.9cc එන්ජිමකින් සමන්විත වන අතර, නවීන තාක්ෂණික පහසුකම් රැසක්ද මෙහි අන්තර්ගත වේ.

මෙම TVS RONIN යතුරුපැදිය Dual-channel ABS, LED lighting system, digital instrument cluster සහ SmartXonnect connectivity වැනි විශේෂාංගවලින්ද සමන්විතය.

මෙම යතුරුපැදිය ශ්‍රී ලංකා වෙළඳපොළේ රුපියල් 1,499,000කට අලෙවි වෙයි.

නමුත් පළමුව RONIN BIKES මිලදී ගන්නා පාරිභෝගිකයන් 100දෙනාට රුපියල් 1,399,000ක වැනි සුවිශේෂී මුදලකට ලබාගත හැකි බව TVS RONIN යතුරුපැදිය එළිදැක්වීමේ උළෙලේදී TVS කළමනාකාරීත්වය සඳහන් කළේය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron