නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බැවින් වර්තමානයේ සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කරයි. බියගම පොලිස් ස්ථානයේ නිල නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ වූ හිටපු කැබිනට් අමාත්‍යවරුන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම කාර්ය මණ්ඩල නිලධාරීන් කිසිදු තරාතිරමකින් තොරව අත්අඩංගුවට ගනිමින් පවතින බව ඔහු සඳහන් කළේය. වත්මන් රජය යටතේ විමර්ශන ආයතන වෙත දේශපාලන අතපෙවීම් සිදු නොකිරීම නිසා මෙලෙස නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන යහපත් වටපිටාවක් නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, පරාජයට පත්ව සිටින ඇතැම් දේශපාලනඥයන් නැවත වරක් ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු කරමින්, පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් බලයට පැමිණීමට උත්සාහ දරන බවද සුනිල් වටගල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Hot this week

නාමල් සිරකරන්න ආණ්ඩුව විමර්ශන වාර්තා සඟවනවා!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති විභාගය සම්පූර්ණ...

රාජපක්ෂ පවුලේ සියල්ලන්ම වංචාවලට සම්බන්ධයි – එරංග ගුණසේකර

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රට බේරා ගැනීමට නොව අල්ලස් හා...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්...

ඥානසාර හිමි වෙනුවෙන් කිසිවක් කරන්න එපා – මහරගම සෝමරතන හිමි

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම,...

Topics

මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමට!

බදුල්ල දිස්ත්‍රික්ර්මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12)...

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron