මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ ‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය 28දා BMICHහිදී එළිදකී !

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත නවතම කෘතිය වන ‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය එළිදැක්වීම සහ සහෘද කතිකාව 2025 සැප්තැම්බර් 28 වැනි දින සවස 3ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිනෙමා ලොන්ග් හිදී පැවැත්වෙයි.

මෑත ඉතිහාසයේ ආන්දෝලනයට තුඩු දුන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු සංසිද්ධි රැසක් පාදක කරගනිමින් රචිත මෙම කෘතිය හා නීතිය ඉදිරියේ ඇති අභියෝගාත්මක ගැටලු ගැන ප්‍රමුඛ දෙසුම් සහ වින්දිත පාර්ශ්ව නියෝජනය කරමින් බොහෝ පිරිසක් මෙහිදී කෙටි අදහස් දැක්වීම් සිදුකරනු ඇත.

කතුවරයා විසින් රචිත වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය පිළිබඳ කෘතියත්, විනිර්මුක්තිය කෘතියත් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් විය. රාවය පුවත්පතෙන් මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ ලේඛකයා, ඉරුදින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන්ද, රැස පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය සයුර ප්‍රකාශනයක් වන අතර, එහි පිටකවරය නිර්මාණය කර ඇත්තේ මොල සෙනෙවිරත්න විසිනි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron