ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බැවින්, එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට යම් කාලයක් ඉවසීමෙන් බලා සිටිය යුතු බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කරයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු නිරාකරණය කරමින් ජයග්‍රාහී කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කිරීම, පාර්ලිමේන්තුවට නව පනතක් ඉදිරිපත් කිරීම සහ ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෙනස්කම් රැසක් සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය දශකයකට ආසන්න කාලය තිස්සේ ක්‍රීඩකයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ පැවති දුර්වලතා හේතුවෙන් වත්මන් පසුබෑම උද්ගත වී ඇති බව පෙන්වා දුන් ඔහු, නව රජයක් බලයට පත්වී මාසයක් දෙකක් ඇතුළත ක්ෂණිකව ක්‍රීඩකයන් බිහි කිරීමේ හැකියාවක් නොමැති බවද අවධාරණය කළේය.

මීට අමතරව, මෙරට මලල ක්‍රීඩා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් දායකත්වයක් නොලැබීම හේතුවෙන් මලල ක්‍රීඩා සංගමය සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව පැවසූ අමාත්‍යවරයා, පවතින ගැටලු හමුවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකුද මේ වන විටත් ඉල්ලා අස්වී ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

Topics

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron