වසරේ මේ දක්වා කාලය තුළ ගිනිඅවි 2,000ක් පොලිස් භාරයට

මුළු දිවයිනම ආවරණය වන පරිදි ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා සිදු කළ විශේෂ මෙහෙයුමකින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 5,414 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පොලීසිය පැවසුවේ, සැකපිට පුද්ගලයන් 129,448 දෙනෙකු හා වරෙන්තුකරුවන් 56,365 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

එහිදී සමස්තයක් ලෙස පුද්ගලයින් 6,127,138 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම බීමත් රියදුරන් 47,938 දෙනෙක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 769,933ක් සදහා ද පොලීසිය නෛතික පියවර ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් හරහා ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ටී 56 ගිනිඅවි 67ක්, පිස්තෝල වර්ගයේ ගිනිඅවි 73ක් , රිවෝල්වර් 50ක් හා වෙනත් අවි 1,907ක් ඇතුළුව ගිනිඅවි 2,097ක් පොලීසිය සිය භාරයට ගෙන තිබුණා.

එමෙන්ම ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝම්බර් 22 දක්වා කාල සීමාව තුළ සිදු කරන ලද වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,482යි ග්‍රෑම් 820ක්, ගංජා කිලෝග්‍රෑම් 14,434යි ග්‍රෑම් 468ක්, කොකේන් කිලෝග්‍රෑම් 32යි ග්‍රෑම් 642ක්, හෂීස් කිලෝග්‍රෑම් 582යි ග්‍රෑම් 136ක්, අයිස් කිලෝග්‍රෑම් 2,542යි ග්‍රෑම් 454ක්, මත් පෙති 3,961,790ක් පොලීසිය සිය භාරයට ගෙන තිබුණා.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron