වෙසක් පොහොයට දන්සල් දෙන අයට විශේෂ දැනුවත් කිරීමක්

වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවස‍‍යි.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, දන්සල් ලියාපදිංචිය සදහා තවදුරටත් අවස්ථාව හිමි වන බවය.

විශේෂයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරන බව චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තොරණ, පහන් කූඩු, වෙසක් කළාප රැසක් සංවිධානය කර තිබේ. 

වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ ජනතාව ද සූදානම් වෙමින් සිටින අතර ඒ සඳහා සිය නිවෙස් වෙසක් කූඩු ඇතුළු සැරසිලිවලින් අලංකාර කිරීමට කටයුතු කරමින් සිටී.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලිවල මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමක් සිදු වුව ද අලෙවියේ සැළකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ද වෙළදුන් සදහන් කළේය.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron