ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ හිටපු පුද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් රක්ෂිත බන්ධනාගාරයට

2011 සමුපකාර අරමුදලින් ලක්ෂ 19ක් අවභාවිත කිරීමේ චෝදනාව මත ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ හිටපු පුද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් ඔක්තෝබර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සමුපකාර ව්‍යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් 2011 වසරේ පැවැත්වූ උත්සවයක් වෙනුවෙන් සමුපකාර සංවර්ධන අරමුදලෙන් වෙන් කරන ලද මුදල් වලින් රුපියල් ලක්ෂ 19ක මුදලක් අවභාවිත කර ඇති බවටත්, ඒ සඳහා කූඨ ලේඛන සැකසූ බවටත් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු මෙන්ම සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වූ මොහොමඩ් සාකීර් මහතාට චෝදනා එල්ල වී තිබේ.

මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

Hot this week

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

Topics

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර...

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron