සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

ලබන නොවැම්බර් 09 වන දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය තීරණය කර ඇත. වෘත්තීය ගැටලුවලට බලධාරීන් විසඳුම් නොදීම ඊට හේතුවයි.

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුම්වත් කළ ද ඒ සඳහා මෙතෙක් කිසිදු නිසි විසඳුමක් ලැබී නොමැති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළා. වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳන බවට පොරොන්දු වෙමින් වුවද, සංවර්ධන නිලධාරියෙකු සඳහා නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් හෝ උසස්වීම් ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට අමතරව වසරක පුහුණු කාලය නිත්‍ය සේවයට එකතු නොකිරීම, අධි ශ්‍රේණියක් නොමැති වීම, ශ්‍රේණි අතර උසස්වීම් සඳහා වසර 10ක දීර්ඝ කාලයක් පැවතීම සහ පවතින දැවැන්ත වැටුප් විෂමතාව යන ගැටලුවලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසන ඒ මහතා, ඊට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව වැඩිදුරටත් කියා සිටියා.

Hot this week

PSTA පනත් කෙටුම්පත අනතුරුදායක බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියයි

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත...

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින...

මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක වාර්තාගත දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සහ...

අද සිට විදුලි කප්පාදුව අවසන්.

ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍රය යළිත් පූර්ණ...

ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්...

Topics

හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ...

සුරේෂ් සලේ නඩුවේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේපයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ.

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයකම...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron