මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක වාර්තාගත දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සහ පරිශීලකයන් නොමග හැරීමේ චෝදනා මත මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර ඇත.

ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් හි මාතෘ සමාගම වන මෙටා වෙත අධිකරණයක් විසින් පැනවූ ඉතිහාසයේ ඉහළම දඩ මුදල මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව් මෙක්සිකෝ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, නියම කර ඇති දඩ මුදල එම ප්‍රාන්තය තුළ මෙටා සමාගමේ එක් කාර්තුවක ලාභයට සමාන වන බව සඳහන් වේ.

අධිකරණයේදී හෙළි වී ඇත්තේ,

1.මෙටා සමාගමේ විධායක නිලධාරීන් වසර ගණනාවක සිට පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරව දත්ත තෙවැනි පාර්ශව වෙත සපයා ඇති බවයි.

    2.දත්ත ආරක්ෂණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පරිශීලකයින් නොමග යවන සුළු ප්‍රකාශ සිදුකර ඇති බවයි.

    තීන්දුවෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් නිව් මෙක්සිකෝ නීතිපති රාවුල් ටොරෙස් පැවසුවේ, මෙම දඬුවම එක්සත් ජනපද ඉතිහාසයේ සංස්ථාවකට එරෙහිව පැනවූ විශාලතම මූල්‍ය දඬුවම්වලින් එකක් වන බවයි.

    Hot this week

    PSTA පනත් කෙටුම්පත අනතුරුදායක බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියයි

    ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත...

    ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින...

    අද සිට විදුලි කප්පාදුව අවසන්.

    ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍රය යළිත් පූර්ණ...

    ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

    පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්...

    හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ...

    Topics

    සුරේෂ් සලේ නඩුවේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේපයි.

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

    අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ.

    දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයකම...

    ශ්‍රීලන්කන් හැකර් ප්‍රහාරය බොරුවක්.

    ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්ව...
    spot_img

    Related Articles

    Popular Categories

    Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

    Become a patron