Saturday, April 18, 2026
30.3 C
Sri Lanka

සැකකාරියක් අත්අඩංගුවට ගන්න මහජන සහාය පතයි

අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

රුපියල් මිලියන 150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස් කර දේපල අත්පත් කර ගැනීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 03 මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව අන්අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවෙහි අත්සන් කර ඇති අතර, මෙම සැකකාර කාන්තාව පොලීසිය මඟහරිමින් සැඟව සිටින බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන්නේ, ඇය පදිංචිව සිටින ස්ථානයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.

සැකකාරියගේ ඡායාරූපයක් පොලීසිව විසින් මාධ්‍ය වෙත යොමු කර අතර, සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක –

වාණිජ අපරාධ විමර්ශන 03 අංශය  – 011 – 2434504
මෙහෙයුම් මැදිරිය – 011 – 2422176
(අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව)

Hot this week

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස් වූයේ ඇයි ?

බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී...

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

Topics

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron