Saturday, December 27, 2025
18.3 C
Sri Lanka

21 ජනරැළියට සහභාගි වන්නැයි දිලිත්ට ආරාධනා

“මහා ජන හඬ” නමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව 21 දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී වන්නැයි, අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර මහතාට ආරාධනා කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පා.ම. මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් මෙම ආරාධනය කළේය.

"මේ අණ්ඩුව උත්සහා කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලවලා ඒ අයට තවත් රැස්වීම් තියන්න. ඒ අයට තියෙනවා වගේම අපිටත් අයිතිය තියෙනවා රැස්වීම් තියන්න. මේ ආණ්ඩුව දුන්න පොරොන්දු සම්බන්ධයෙන් මතක් කරන්න අපිට අයිතියක් තියෙනවා. 

විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ ප්‍රතිපත්තියක් නැති තමන්ට බලය ගන්න ඕනේ නම් ඕනේම කෙනෙක් එක්ක එකතුවෙන. දැන් මේ අය විරුද්ධ පාක්ෂිකයෝ හොරු හොරු කියලා කෑ ගහද්දි මේ අය රහසේ පාළාත් පාලන වල බලය ගන්න එදා හොරු වෙච්ච අය එක්ක එකතුවෙලා බලය පිහිටවනවා. අද වෙන විට ප්‍රසිද්ධියේ අයවැය එක එක පරාද වෙනවා. ඒ රහසේ බලය අරගෙන. මේ ආණ්ඩව බලය සඳහා නොකරන දෙයක් නෑ.  අපි දැක්කා ඊයේ සීතාවක වෙච්ච දේ. අර සර්වජන බලයේ මන්ත්‍රීවරයෙකුට සල්ලි දීලා. බලය පිහිටව්වා. දිලිත් ජයවීර මහත්තයා වමේ කෙනෙක්. එතුමාටත් කියනවා මේ කල් මැරුවා ඇති. මේ ආණ්ඩුව නොකරන දෙයක් නෑ. කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාටත් හොඳටම ඉඩ තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. සියලුම නායකයින්ට අපි ආරාධනා කරනවා තවත් දින දෙකක් තියෙනවා. "

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron